Zone Network


Just another WordPress site

සතියේ සදුදා හා බදාදා දින Rush Hour ක්‍රියාත්මක වීම

ඔබගේ පහසුව සඳහා කැලණි කලාප කාර්යාලය විසින් සදුදා හා බදාදා දිනයන්හි Rush Hour වැඩසටහන ක්‍රියාත්මකවේ මේ ඇසුරිනි එම දිනයන් හි ප.ව. 1:30 සිට 3:30 දක්වා පැය දෙකක් ඔබගේ කාර්යන් සඳහා වෙන්කර ඇත. මෙම කාලයේදි ඔබගේ කාර්යයන්ට ප්‍රමුක ස්ථානයක් ලබාදෙන අතර එම කාලයතුල එම දිනයන්හි පැමිණීමේන් ඔබගේ කාර්යයන් කඩිනමින් ඉටුකරගැනීමට හැකියාව ඇත

0 Comments